Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1756320248): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 සන්සුන් මෙහෙසී - Sansun Mehesee
  • සන්සුන් මෙහෙසී - Sansun Mehesee

සන්සුන් මෙහෙසී - Sansun Mehesee

  • Price: Rs.504.00 Rs.560.00

ඇහිපියන් කඳුළු බරට  සීතල වෙලා ගිහින්. හිතේ ගින්දර කඳුළු වෙලා වැටෙද්දී ඔයාට මාව දැනෙනවා, පේනවා ඇති නේද සදෙව්. මේ නොදරුවාගේ අතින් අල්ලාන තදින් වැටි වැටී හරි අපේ මතක දිගේ මං ඇවිදන් යන්නම් හෙමිහිට ඔයාගෙ හුස්ම තැවරුණ හුළං පොදක් මට කවාද කොහෙදි හරි මුණගැහේවි. එන්න පුළුවන් තැනක හිටියානම් ඔයා නෑවිදින් ඉන්නෙ නෑනෙ ඉතිං. 

මේ කියන්නෙ ඔයාටයි අමයුරු... 

මගෙ ජීවිතේ පුරාම තැවරිලා තියෙන්නෙ සුදුපාට විතරමයි. ඒ සුදුපාට ආයෙම පාට නොකර කඳුළෙ සීතලටම ගල් ගැහිච්ච හිතට පාඩුවෙ ඉන්න දෙන්න. නැත්නම් ඔයා දවසක හතිවැටේවි අමයුරු. 

හුස්ම වැටුණත් පණ ගැහුණත් දන්නවද මේ ගෑනු හිත තුන්කාලකටත් වඩා දැන් මියැදිලා ඉවරයි. 

Write a review

Please login or register to review
සුළි - Suli

සුළි - Suli

Rs.504.00

ස්වරාවි - Swaravi

ස්වරාවි - Swaravi

Rs.576.00