ශ්‍රී ලංකාවේ ලෙන් - Sri Lankawe Len
- Price: Rs.360.00 Rs.400.00
- Author: Kusumsiri Wijeyawardena - කුසුම්සිරි විජයවර්ධන
- Book Code: 9789556864373
- ISBN: 9789556864373
-
Publisher: Dayawansa Jayakody & Co.
- Availability: Out Of Stock
ප්රාග් ඓතිහාසික මානවයා වාසය කළ ලෙන් රාශියක් අපේ රටේ තිබෙනවා. බුදුසමය ව්‍යාප්ත වූ පසු මුලින්ම භික්ෂූන් වහන්සේ වැඩ වාසය කළෙත් ලෙන්වලයි. ඉතින් අපට වෙනම ලෙන් සංස්කෘතියක් තිබෙන බව කියන්නත් දෙයක්ද? උදුන්දොර ශ්‍රීපහන ලෙන, පාහියන් ලෙන, බටදොඹ ලෙන, බටතොට ලෙන, රිටිගල ලෙන්, උඩවත්ත කැලේ ලෙන්, දොරවක ලෙන, රාවණ ලෙන, මීමුරේ වෙඩිලුණු ගුහාව ඇතුළු පුරාවිද්‍යා නටබුන් රාශියකට ගොස් විඳි ගවේෂණාත්මක අත්දැකීම් මෙහි අඩංගුයි.
ෆැන්ටසියාව - Fantasiyawa
Rs.450.00