Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1773564148): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 Ramses II
  • රැම්සීස් II - Ramses II

රැම්සීස් II - Ramses II

  • Price: Rs.1,200.00 Rs.1,500.00

"ආලෝකයේ පුත්‍රයා" පාරාවෝ සේටි තම බාල පුත්‍රයා වූ රැම්සීස්ට තැබූ නාමයයි ඒ. ඔහු ඒ නමින් හඳුන්වන සේටි ඔහුට තම රාජ්‍යය භාරදෙයි. සේටිගේ හදිසි අභාවයෙන් පසුව, ඊජිප්තු රාජ්‍යය ගොඩනැගීමේ වගකීම භාරගත් රැම්සීස්, තම සහෝදරයා, ශනාර්, විදේශිකයන් හා එක්ව වියන දැලෙන් ගැලවෙන්නට හැකි වේද? මේ සියලු උපද්‍රව වලින් රැම්සිස් බේරා ගන්නට ඔහුගේ සුරතල් සංහයා, අපරාජිත; රන්වන් සුනඛයා, නොනිදන්නා සහ හිටපු මුහුදු කොල්ලකරු සෙරමන්නාට හැකි වේද? බාධක මැදින් ඉදිරියට යන රැම්සීස්ගේ හදවතට සැනසුම ගෙනෙන මව් රැජින ටුයා, මහ රැජින නෙෆටාරි, පුද්ගලික ලේකම් ආමේනි, යුදෙව්වා මොසස් හා එක්ව යන ගමනේදී තම සිහිනය වූ සදාතනික දෙවොල යතාර්ථයක් කිරීමට හැකිවේද, ආලෝකයේ පුත්‍රයාට?

Write a review

Please login or register to review