Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1773545961): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ඉගිලෙන ළමයා
  • ඉගිලෙන ළමයා - Igilena Lamaya

ඉගිලෙන ළමයා - Igilena Lamaya

  • Price: Rs.384.00 Rs.480.00

යොවුන් නවකතාවකි.  

"හැම  දවසක්ම  අපට  අලුත්  දවසක්  වුණා.  අපේ අතීත කතාව කියලා දෙන අත්තයි, හැමදාම අමුතු දේවල් උගන්නන සඳුන්මලී ටීචයි නිසා මම නං හිටියෙ හරිම සතුටින්. අන්තිමට මගෙ ටීච, රනුකවත් මට යාළු කරල දුන්න. මං හැමදාම රෑ නින්දට ගියේ ටීචර්ව හීනෙන් පේන්න කියල ප්‍රාර්ථනාවක් කරලයි." - ඉසුරු 

"අර බලන්න. අර මල් පිපිල තියෙන මාර ගහ වටේ ඉගිලෙන සමනල්ලු. අර තැඹිලි පාට සමනලය ගහේ මුදුනටම පියාඹනව. ඒත්, අර පුංචි කහ පාට එක්කෙනාට ඒ තරම් ඉහළ ඉගිලෙන්න බෑ. ඒත්, බලන්න එයා තටු ගහන හැටි! එයත් එයාට පුළුවන් තරම්ම ඉහළ යන්නයි හදන්නෙ." - සඳුන්මලී ටීචර්


Write a review

Please login or register to review