Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1765961700): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 මගේ භූත විමන
  • මගේ භූත විමන - Mage Bhutha Wimana

මගේ භූත විමන - Mage Bhutha Wimana

  • Price: Rs.576.00 Rs.720.00

ඇන්ජි සේජ් විසින් ලියන  ලද අරමින්තා ස්පූකි  කතා මාලාවේ නීත්‍යානුකූල පරිවර්තනය. 

අරමින්තා ස්පූකි ජීවත් වන්නේ භූතයින්ද සිටින පරණ නිවසකය. එය අපූරු නිවසක් වුවත් වෙනත් තැනක පදිංචියට යන්නට, කොච්චරවත් නොරිස්සුමින් පසුවන ඇගේ ටැබී නැන්දාට ඔනෑය. ඔවුන්ගේ නිවස විකුණා දැමීමට ටැබී නැන්දා අදිටන් කරගෙන සිටියි. අරමින්තා ඈ නතර කර යුතුව තිබේ! 

ශ්‍රීමත් හෝරස් යනුවෙන් හඳුන්වන භූත යුධ සන්නාහයකත්, එඩ්මන්ඩ් නමැති භූතයාගේත් උදව් ඇතිව, රැක සිට ප්‍රහාරයක් එල්ල කිරීමට අරමින්තා සැලසුම් කරයි. ඒ දක්ෂ සැලසුමෙන් ටැබී නැන්දාගේ සිත වෙනස් කිරීමට ඈට හැකි වේවිද?

Write a review

Please login or register to review