Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1773600296): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 පටිබිම්බ - Patibimba
  • පටිබිම්බ - Patibimba

පටිබිම්බ - Patibimba

  • Price: Rs.320.00 Rs.400.00

තෝමස් සිය දෑත් විහිදා වැටෙන්නට යන සේකරන් අල්ලා ගත්තේ ය. සැනෙකින් ඔහුගේ යදඬු සේ සවිමත් දෑත් සේකරන්ගේ ගෙල බඳා ගත්තේ ය. ඊළඟට හැකි වෙර යොදා සේකරන්ගේ ගෙල මිරිකිණි. උගුරු ඇටය බිඳෙනු ගෙල කඩා වැටෙනු තෝමස්ට දැනිණ. ඔහු සැනෙකින් තමා සමඟ පැමිණි සේකරන් ගං දියට මුදා හැරියේ ය. සේකරන් ඔහු සතු මෙන් ම ඔහුගේ මස්සිනා ද සතු සියලු වස් දොස් කැලණි ගංගා දේවියට මුදා හරිමින්, වේගයෙන් ගලන ගං දියට එකතු වූයේ ය.

Write a review

Please login or register to review
රජ මාවත - Raja Mawatha

රජ මාවත - Raja Mawatha

Rs.380.00