Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1750127232): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ශ්‍රී ලංකාවේ ලෙන්
  • ශ්‍රී ලංකාවේ ලෙන් - Sri Lankawe Len

ශ්‍රී ලංකාවේ ලෙන් - Sri Lankawe Len

  • Price: Rs.360.00 Rs.400.00

ප්‍රාග්  ඓතිහාසික  මානවයා වාසය කළ ලෙන්  රාශියක් අපේ රටේ  තිබෙනවා.  බුදුසමය ව්‍යාප්ත වූ පසු මුලින්ම භික්ෂූන් වහන්සේ වැඩ වාසය කළෙත් ලෙන්වලයි. ඉතින් අපට වෙනම ලෙන් සංස්කෘතියක් තිබෙන බව කියන්නත් දෙයක්ද? උදුන්දොර ශ්‍රීපහන ලෙන, පාහියන් ලෙන, බටදොඹ ලෙන, බටතොට ලෙන, රිටිගල ලෙන්, උඩවත්ත කැලේ ලෙන්, දොරවක ලෙන, රාවණ ලෙන, මීමුරේ වෙඩිලුණු ගුහාව ඇතුළු පුරාවිද්‍යා නටබුන් රාශියකට ගොස් විඳි ගවේෂණාත්මක අත්දැකීම් මෙහි අඩංගුයි. 

Write a review

Please login or register to review