Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1768971665): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 අගමෙහෙසිය
  • අගමෙහෙසිය - Agamehesiya

අගමෙහෙසිය - Agamehesiya

  • Price: Rs.288.00 Rs.320.00

අහිංසක  ගැමි  යුවතියක්  සිසිලස ඇති වනාන්තරයේ සිට කොන්ක්‍රීට්  වනාන්තරයට සංක්‍රමණය වෙයි. ඇය එන්නේ, යස ඉසුරු පතාගෙන නොවේ. ජීවිතයේ අවම අවශ්‍යතා සපුරා ගන්නට, ජීවත්වන වට පිටාව තුළ අත දිග හරියේ සම්පත් නොවූ හෙයිනි.

* * * *

සිටු මැදුරක සේවය කරන මේ රූබර සාවිය ඩැහැ ගන්නට උකුස්සකු කල් යල් බලමින් සිටී. 

* * * *

කොන්ක්‍රීට් වනාන්තරයේ පැල්පත් අඩවියේ වසන කවුඩෙක් සිටු මැදුරු අවට සැරි සරයි. උකුස්සාට බිලි වී ජීවිතයෙන් සමුගන්නට යන සාවියගේ පිහිටට එන කවුඩා ඇය තම කැදැල්ල වෙත කැඳවාගෙන යයි.


Write a review

Please login or register to review