Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1760531628): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ව්‍යාඝ්‍ර දඩයම
  • ව්‍යාඝ්‍ර දඩයම - Wiyagra Dadayama

ව්‍යාඝ්‍ර දඩයම - Wiyagra Dadayama

  • Price: Rs.315.00 Rs.350.00

Edgar Rice Burroughs  විසින් රචිත The Eternal  Lover කෘතියේ සිංහල පරිවර්තනය. 

ටාසන් චරිතය මවමින් ලොව පුරා ජනප්‍රියත්වයක් ලබාගත් එඩ්ගර් රයිස් බරෝස් ගේ The Eternal Lover නවකතාව මෙසේ 'ව්‍යාඝ්‍ර දඩයම' නමින් සිංහලට පරිවර්තනය වී ඔබ අතට පත්වෙයි. වසර දස දහස් ගණනක් ඈත අතීතයේ ගල් යුගයේ ජීවත් වූ යුවළකගේ පෙම් පුවතක් මෙම නවකතාවට පාදක වී ඇති අතර එක අතකින් මෙය පුනරුප්පත්තිය පිළිබඳ කියැවෙන කතාවක් ලෙස ද හඳුන්වන්නට පුළුවන.

Write a review

Please login or register to review