Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1761120210): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 මේ මනරම් උද්‍යානයට ඇතුල් වන්න - Me Manaram Udyanayata Ethul Wanna
  • මේ මනරම් උද්‍යානයට ඇතුල් වන්න - Me Manaram Udyanayata Ethul Wanna

මේ මනරම් උද්‍යානයට ඇතුල් වන්න - Me Manaram Udyanayata Ethul Wanna

  • Price: Rs.464.00 Rs.580.00

ඇතුළාන්තය දෙස බලමින් මනස  ගැන  මෙනෙහි  කරන විට ඔබ ප්‍රත්‍යක්ෂ  කර ගන්නේ මනස තුළ මනස නැති බවය. බාහිරය දෙසට යොමු වී රූපය ගැන මෙනෙහි කරමින් ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්නේ රූපය තුළ රූපය නැති බවය. ද්‍රව්‍යයන් දෙස දුරස්ථව බලමින් මෙනෙහි කරන ඔබ පදාර්ථ තුළ පදාර්ථය නැති බව පසක් කර ගනියි. 

Osho

Write a review

Please login or register to review