ස්වේතා - Swetha
- Price: Rs.612.00 Rs.680.00
- Author: Ramani Bulathsinhala - රමණි බුලත්සිංහල
- Book Code: 9789550781782
- ISBN: 9789550781782
-
Publisher: Nimsa Publications
- Availability: Out Of Stock
"මං බය නෑ... ඒත් ඉතින් නිකං ඔය පවුල් පන්සල් කඩලා බිඳලා දාන්නෙ මොකටද...?"
"පවුලක්වත් පන්සලක්වත් කඩලා බිඳලා දාන්න කිසි කෙනෙකුට බෑ ඒවා ඇතුලෙ ඉන්න එව්වො හරි හමන් විදියට ඒවා තේරුං අරගෙන ඉන්නවනං... ගොඩක් වෙලාවට වෙන්නේ ඒක... තේරුං නොගැනීම... පවුලේ දෙදෙනාගේ අදහස් තේරුම් නොගැනීම... පන්සල්වල සිටින සමහර චීවරධාරින්ගේ නොපණත් කම්..."
"මාරයි නේ..."
"මොකක්ද මාර...?"
"ඔයාගේ අදහස් උදහස්... පවුල් පන්සල් වෙන එකාට දෙවියන්ගේ පිහිට ඕන වෙයිද දන්නෙ නෑ... "
රාජා රාණී - Raja Rani
Rs.594.00
කිහිරඟුරු - Kihiranguru
Rs.540.00
කිහිරඟුරු 2 - Kihiranguru 2
Rs.540.00