Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1750203929): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 මට ඇදුම දැන් සුවයි
  • මට ඇදුම දැන් සුවයි - Mata Aduma Den Suwai

මට ඇදුම දැන් සුවයි - Mata Aduma Den Suwai

  • Price: Rs.315.00 Rs.350.00

ඇදුම  රෝගයෙන්  පෙළෙන  ඔලිම්පික්  ක්‍රීඩකයෝ මෙන්ම ජන  නායකයෝද  සිටිති. රෝගය මනා සේ පාලනය කළ විට එය ඔවුන්ගේ ජයග්‍රහණයන්ට බාධාවක් නොවේ. ඇදුම රෝගය මනා සේ පාලනය කර ගැනීමට නම් ඒ පිළිබඳව රෝගියා මෙන්ම රෝගියාගේ පවුලේ උදවිය සහ හිතමිත්‍රාදීන්ද අවබෝධයෙන් සිටිය යුතුය. එම අවබෝධය ඇති කර ගැනීම සඳහා සරල බසින් ලැයැවුණු පොතක් නිවසේ තිබේ නම් කෙතරම් අගනේද? මේ එවැනි පොතකි.

Write a review

Please login or register to review