Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1756147217): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 දෑ තුඩුවෝ ඉගිලයති
  • දෑ තුඩුවෝ ඉගිලයති - Da Thuduwo Igilayathi

දෑ තුඩුවෝ ඉගිලයති - Da Thuduwo Igilayathi

  • Price: Rs.540.00 Rs.600.00

වනාන්තරය - වැව - හේන  - ගම්මැද්ද  ඇතුලුව  වන්නිකරේ ජනතාවගේ  සිතුම් පැතුම් විශ්වාසයන් හා අපේක්ෂාවන් දෙස උපේක්ෂාවෙන් බලා ඒවා අකුරු කරන්නටත්... ඒවාට මැදිවී ජීවන අරගලය ජයගන්නට උත්සාහ දරණ ලොකු කුඩාවූවන්ගේ පැවැත්ම විවරණය කරන්නට දැරූ උත්සාහයයි "දෑ තුඩුවෝ ඉගිලයති" කතාව... බලන්න හොඳින් විපරම් කර ඔබත් මේ කතාවේ කිසියම් තැනක සැඟවී හෝ සිටින බව... 

Write a review

Please login or register to review