බෞද්ධ සාහිත්‍යයේ කාන්තාවෝ - Bauddha Sahithyaye Kanthawo
- Price: Rs.315.00 Rs.350.00
- Author: Sumana Dayananda - සුමන දයානන්ද
- Book Code: 9789550171804
- ISBN: 9789550171804
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
විසිවැනි සියවසේ මුල් භාගය වන විට ලෝක බුද්ධිමත් ජනතාවගේ අවධානය බුදු දහම කෙරෙහි යොමු වූ වකවානුවකි. මානව හිතවාදීන් විශේෂයෙන්ම සිය බුද්ධිය මෙහෙයවූයේ බෞද්ධ දර්ශනය හැදෑරීමට පමණක් නොව, බෞද්ධ සංකල්ප ගැන ද විමර්ශනාත්මක අධ්‍යයනයන් සඳහා ය. "බෞද්ධ සාහිත්‍යයේ කාන්තාවෝ" කෘතිය එවන් ගැඹුරු පර්යේෂණයක ප්රතිඵලයකි.
කතුවරිය සිය විමර්ශනයෙන් තහවුරු කරනුයේ, බොහෝවිට මුල් නිදානයන් උපුටා දක්වමිනි. බෞද්ධයන් බොහෝවිට ජාතක කතා ගැන අසා ඇති නමුත්, ඒවායේ සංකල්ප ගැන ඔවුනට ඇත්තේ මද දැනුමකි. කතුවරියගේ පර්යේෂණාත්මක අධ්‍යයනය ඔවුන් වඩාත් බුද්ධිමතුන් සහ ගවේෂකයන් බවට යොමු කරවයි.