Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1789744566): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 නොත්‍ර දාමයේ කුදා
  • නොත්‍ර දාමයේ කුදා - Nothra Damaye Kuda

නොත්‍ර දාමයේ කුදා - Nothra Damaye Kuda

  • Price: Rs.1,620.00 Rs.1,800.00

Victor Hugo විසින් රචිත  The Hunchback of  Notredame කෘතියේ  සිංහල පරිවර්තනය. 

අසාධාරණ මිනිස් නීතියේත්, රුධිර පිපාසයෙන් රොක්ව සිටි ව්‍යාඝ්‍ර රැළගේත් ග්‍රහණයෙන් අහිගුණ්ඨික යුවතිය ඉස්මිරල්ඩා බේරාගත් විරූපී මිනිසා නොත්‍ර දාමයේ කුදා ක්වාසිමෝඩෝ සියලුදෙන ඉදිරියේ රජකු මෙන් නැගී සිටියේ ය. 

"අභය භූමිය" ඔහු මොරදුන්නේය. ජනකාය ප්‍රීතියෙන් ඔල්වරසන් දුන්හ. 

පෝරකයට නියම කරනු ලැබූ අවාසනාවන්ත යුවතිය එසේ බේරාගනු ලැබුවද රූමත් යුවතිය ඉස්මිරල්ඩා ගේ, විරූපී කුදා ක්වාසිමෝඩෝ ගේ දුෂ්ට පූජක ඩොම් ක්ලෝඩ් ෆ්‍රෝලෝගේ මෙන්ම ඔහොලෝ කුලුනේ හුදෙකලා මහලු ස්ත්‍රිය ගුඩුලෙගේත් ඉරණම් තව දුරටත් ස්වභාව ධර්මයේ අභිමතය පරිදි ශෝකාන්තයක් සඳහා ම සැකසෙමින් තිබිණි. 

Write a review

Please login or register to review