චරිතය හා පෞරුෂය - Charithaya Ha Paurushaya
- Price: Rs.280.00
- Author: Dilhani Wickramarathna - දිල්හානි වික්රමරත්න
- Book Code: 9789553306579
- ISBN: 9789553306579
-
Publisher: Susara Publishers
- Availability: In Stock
Samuel Smiles විසින් රචිත Character Helps to Personality Growth කෘතියේ සිංහල අනුවර්තනය.
පුද්ගල චරිතය හා පෞරුෂය ගොඩනැංවීමේ දී පුද්ගලයෙකු සතු ශක්තිය හා ඵලදායීතාවය ඉමහත් වැදගත්කමක් උසුලයි. යහපත් චරිතයක් යනු යහපත් ගුණාංගයන්ගේ එකතුවකි. විශ්වසනීයත්වය, ගුණගරුක බව, කරුණාවන්ත භාවය ආදී ගුණාංග යහපත් චරිතයක මූලික ලක්ෂණයන් ය. එවැනි චරිත ලක්ෂණයන්ගේ සංවිධිත භාවයත්, සංවර්ධනයත් මත පුද්ගලයකුගේ යහපත් පෞරුෂය ගොඩනැගේ.
සාර්ථක ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වන කවරකු උවද තම පෞද්ගලික චරිතය හා පෞරුෂය ගොඩනගා ගැනීමට උත්සාහ දැරිය යුතුය. රටක ජාතියක පෞරුෂය තීරණය වන්නේ ජනතාවගේ පෞද්ගලික පෞරුෂයේ ප්‍රමාණාත්මක භාවය මතය. එබැවින් සියල්ලටම පළමුව අපගේ පෞද්ගලික චරිතයත්, පෞරුෂයත් ගොඩනගා ගැනීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුය. ඒ සඳහා මනා පිටිවහලක් මේ කෘතියෙන් සැපයේ.
නදී නිම්න - Nadee Nimna
Rs.200.00
සිහින මියැදුණාදෙන් - Sihina Miyadunaden
Rs.176.00
පියුම් විල පියුම් - Piyum Wila Piyum
Rs.200.00
වර්ණාවලී - Warnawalee
Rs.405.00
වනස්පතිනි - Wanaspathini
Rs.495.00
මන්දාකිණී - Mandakini
Rs.632.00