ජ්‍යෝතිෂය විවාහය හා කර්ම බලය - Jothishaya Vivahaya ha Karma Balaya
- Price: Rs.320.00 Rs.400.00
- Author: Thushara Wickremasinghe - තුෂාරා වික්‍රමසිංහ
- Book Code: 9789556778380
- ISBN: 9789556778380
-
Publisher: Surasa - Fast Publishing
- Availability: Out Of Stock
පූර්ව ආත්ම ගත කුසල අකුසලකර්ම බලවේගයන් පල දෙන ආකාරය කේන්ද්‍රගත ග්‍රහයන් මාර්ගයෙන් සංකේතවත් වුව ද, දෛවෝපගත සියල්ල ග්‍රහයින් වෙත පැවරිය හැකි නොවේ. විවාහක වුව ද, පැන නඟින ගැටලු කේන්ද්‍රගත පසුබිමට අමතරව ජීවන පරිසරය ආශ්‍රිතව ගොඩනැඟුණ අභියෝගයන් ද වේ. මේවායින් බොහෝමයක් අපගේ පෞරුෂය තුළ සංවර්ධනය වූ කායික මානසික ශක්ති ප්රවාහයන් මනා ලෙස හැසිරවීමෙන් විසඳාගත හැකි ඒවාය. ඒ සඳහා අප තුළ සෘජු අධිෂ්ඨානශීලී චිත්ත බලයක් තිබිය යුතුය.



