Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1750141366): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 Jayan
  • ජයන් - Jayan

ජයන් - Jayan

  • Price: Rs.495.00 Rs.550.00

අපේ කාලයේ දේශපාලන  කුණාටුවකට හසු වී  වියට්නාමයේ හැනෝයි නුවරට ගසාගෙන ගිය ජයන්ගේ කතාව දිගහැරෙන්නේ සියවසක පවුල් ඉතිහාසයක් මත ය. ජයන්ගේ යටි සිතේ පිටතට නොපෙන්වන වෛරයක් ද පළිගැනීමේ චේතනා ද තිබෙන්නට ඇත. එහෙත් ඔහුගේ කිරිඅම්මා හා හීන් අම්මා ඔහුට තිළිණ කොට තිබෙන්නේ වෛරයේ සිරකරුවකු වී බලවත් වන මාර්ගයක් නොව පළමුව තමා සමඟ සමාදානවීමේ රහස ය. එය මානව දයාවේ හා නීතිගරුක භාවයේ සූත්‍රයකි.

තියෙන් තී යන වියට්නාම් වචනයේ අර්ථය දිව්‍ය කාව්‍ය යන්න ය. කතුවරිය සොයන්නේ ශ්‍රී ලංකාවට ද වියට්නාමයට ද වෙනත් ආසියාතික රටවලට ද ගැළපෙන මානව හිතවාදී දිව්‍ය කාව්‍යයක් සඳහා ප්‍රවේශ දොරටුවකි.

Write a review

Please login or register to review