Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1766243928): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 හඬ නිහඬ
  • හඬ නිහඬ - Handa Nihanda

හඬ නිහඬ - Handa Nihanda

  • Price: Rs.1,395.00 Rs.1,550.00

ඇලිසියා බෙරෙන්සන් සිය සැමියා ගේබ්‍රියල්ට බෙහෙවින් ආදරය කළා ය. එහෙත් එක් රැයක ඇය ම ඔහුට වෙඩි තබා මරා දැමුවා ය. ඒ මන්ද? 

හේතුව අනාවරණය කරගත නො හැකි වූයේ සිය සැමියා ඝාතනය කළ තැන් පටන් ඇය වචනයක් හෝ කතා නො කිරීම නිසා ය. ආරක්ෂක මානසික ඒකකය 'ද ග්‍රෝව්' වෙත යැවුණු ඇලිසියාගේ නිශ්ශබ්දතාව බිඳ දමන්නට හැකි වේවි ද? නිහඬ ඇලීසියාගේ මනස කියවීම යනු කැඩපතක් ඉදිරියේ අප සිටගෙන, අපගේ ම අවලස්සන ප්‍රතිබිබ්භය දෙස බැලීමක් ද?

Write a review

Please login or register to review