Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1769924630): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දින සටහන් - Annanda Maithreya Mahnahimiyange Dina Satahan
  • ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දින සටහන්

ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ දින සටහන්

  • Price: Rs.900.00 Rs.1,000.00

ආනන්ද  මෛත්‍රෙය  මහනාහිමියන්  මහා  පුරුෂයකු  වන්නේ  බළන්ගොඩ  මානවයාගේ සිට හෙළයාගේ අත්දැකීම් සමුදාය ද, දීපංකර පාද මූලයේ සිට බෞද්ධයාගේ අත්දැකීම් සමුදාය ද, උරුම කර ගනිමින්, වත්මන් මිනිසා විසින් නිපදවු දැනුම් පද්ධතිය විනිවිද දකිමින් මානව සමාජයේ නවජයෙක් වූ නිසාය. පුරා සියවසක් ජීවත් වූ මහා යතිවරයෙක්, මහා ප්‍රාඥයෙක්, සේම මහා යෝගියෙක් ද වූ උන්වහන්සේ සිය ජීවන අත්දැකීම් සටහන් කළ ලියවිලි සොයා ගැනීම වත්මන් යුගයේ විශිෂ්ටතම සොයාගැනීමක් වේ. එම දින සටහන් පනාකඩුව තඹ සන්නස සේ ජාතිකව ද, පොළොන්නරු කතිකාවත සේ ශාසනික ව ද, අභයගිරි රන්පත්ඉරු සේ ඓතිහාසිකව ද වැදගත් වේ. එම දිනපොත් එක් යතිවරයෙකුගේ පෞද්ගලික සටහන් වුවද එම යතිවරයාණන් මානව සමාජය තුළ පොදු චරිතයක් වූයෙන් එම ලියවිලි මානව සාහිත්‍යයේ කොටසක් වන්නේය.

Annanda Maithreya Mahnahimiyange Dina Satahan, Samudra Wettasinghe - සමුද්‍ර වෙත්තසිංහ

Write a review

Please login or register to review