Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1761103153): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 සකායි
  • සකායි - Sakai

සකායි - Sakai

  • Price: Rs.450.00 Rs.500.00

Pearl S. Buck විසින් රචිත Hidden Flower  කෘතියේ  සිංහල පරිවර්තනය.   

දෙවන මුද්‍රණයේ දී සකායි ලෙස එක් කෘතියක් වූ මෙය 1992 දී ප්‍රකාශනයට පත් වූයේ කෘතීන් දෙකක් ලෙසය. පර්ල් එස්. බක් ගේ සිංහලයට නඟන්නට හේතු වූයේ මතුපිටෙන් දිවෙන ඇමෙරිකානු හමුදා නිලධාරියකු හා ජපන් යුවතියක ගේ ප්‍රේම කතාවට වැඩි යමක් එහි ඇති හෙයිනි. මීට පාදක වනුයේ දෙවන ලෝක යුද්ධය අවසන් වූ සමයේ දේශපාලන හා සමාජීය පසුබිම වුවද එම ප්‍රශ්න අදටත් පූර්ණ වශයෙන් විසඳී නැත. 


Write a review

Please login or register to review