කාමර අංක 13 - Kamara Anka 13
- Price: Rs.400.00 Rs.500.00
- Author: M.M. Piyawardena - ඇම්.ඇම්.පියවර්ධන
- Book Code: 6971071
- ISBN: 9789556971071
-
Publisher: Ashirwada Publishers
- Availability: Out Of Stock
Edgar Wallace විසින් රචිත Room 13 කෘතියේ සිංහල පරිවර්තනය.
යම් කිසි රටක ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වීම ඒ රටේ ආර්ථික වාණිජ හා මූල්‍ය ක්ෂේත්රයන්ට පමණක් නොව සාමාන්‍ය ජන ජීවිතයට ද බෙහෙවින් බලපාන සංසිද්ධියකි. ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය මෙන් ම ඒ හා බැඳුණු වෙනත් අපරාධ අනාවරණය කර ගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවා නිළධාරීහු උපායශීලීව, තමන්ට එල්ල වන ජීවිත අවදානම පිළිබඳව පවා නොතකා දැඩි වෙහෙසක් දරති. මෙවැනි නිලධාරීන්ගේ චරිත රහස් පරීක්ෂක නවකතා ලෙස වර්ගීකරණය කළ හැකි සාහිත්‍ය කෘතීන්වල දී ද අපට හමු වේ.
ඔවුන්ගේ ඒ කාර්යභාරයෙහි එක් පැතිකඩක් විදහා දැක්වෙන මෙම නවකතාවෙහි දී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය හා එයට සමගාමීව සිදු වූ අපරාධ රැසක් අනාවරණය කර ගන්නා ජේ. ජී. රීඩර් හා ගෝල්ඩන් වැනි බුද්ධි සේවා නිලධාරීහු අවසානයේ දී ජයග්‍රාහී ලෙස ජයටැඹ කරා පියනගති.
ගලිවර්ගේ චාරිකා - Gulliverge Charika
Rs.400.00
ඩේවිඩ් කොපර්ෆීල්ඩ් - David Copperfield
Rs.1,350.00
මිස් එවර්ඩීන් - Miss Everdeen
Rs.700.00
ඔලිවර් ට්විස්ට් - Oliver Twist
Rs.680.00