Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1765943214): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ස්වයංජාත
  • ස්වයංජාත - Swayanjatha

ස්වයංජාත - Swayanjatha

  • Price: Rs.1,242.00 Rs.1,380.00

ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානය දිනූ විශිෂ්ටතම නවකතාව.... 


මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත් නැත්තෙකි. රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව්පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහු තුළ සපුරාම සිටින්නේ පබ්ලිනාහාමි නොවේද? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන්ද? නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබ්ලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇගේ මීමුත්තෙකුගෙන්ද? එසේත් නැතිනම් ඔහු පබ්ලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක්ද?

Write a review

Please login or register to review