Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1751579579): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 මල්ලිගේ විත්ති - Mallige Withthi
  • මල්ලිගේ විත්ති - Mallige Withthi

මල්ලිගේ විත්ති - Mallige Withthi

  • Price: Rs.325.00

හද්ද පිටිසර ගමක පාසලකින් ආරම්භ වන "මල්ලිගේ විත්ති" කෙළවර වන්නේ නගරයේ ඉංග්‍රීසි පාසලේ බෝඩිමෙන්ය. 

ළමා සාහිත්‍යය අතින් දුප්පත් අඩියක සිටින අපේ රටට, ළමා ජීවිතයේ රසමුසු තැන් අළලා ලියන ලද මෙම කතා පෙළින් යන්තම්වත් සේවයක් වන බවට සැකයක් නැත. එබැවින් මෙය පාසල්වල අතිරේක කියවීම් පොතක් වශයෙන් ද භාවිත වනු දැක්ම අපේ බලාපොරොත්තුවයි. 

Gunadasa Liyanage - ගුණදාස ලියනගේ

Write a review

Please login or register to review