Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1755957022): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 කිහිරඟුරු - Kihiranguru
  • කිහිරඟුරු - Kihiranguru

කිහිරඟුරු - Kihiranguru

  • Price: Rs.540.00 Rs.600.00

බුදුහාමුදුරුවොත් අවුරුදු හයක් දුෂ්කර ක්‍රියා කළා... ලබාගන්න හිතපු යමක් නොලැබෙන්න ඇති... ඒත් වැරදුණාද...? නෑ වැරදුනා කියල දැනගත්තතේ එහෙම කරපු නිසානේ... ඒ වැරදීම තමයි බුදු වෙන්නත් මග පෑදුවෙ... සැප විහරණය සුඛ විහරණය වගේම ඕනෑවට වඩා දුකත් බුදු වෙන්න මග නෙවෙයි කියලා දැනගත්තේ ඒක නිසා... උඹට එහෙම දුක් විඳින්න වෙන්නේ අවුරුදු දෙකයි... අර තරම්ම නෙවෙයි නේ... උඹට කන්න පුළුවන්... බඩ පොත්තට ඇලෙන කං නොකා ඉන්න ඕන නෑ... ඒත් යමක් කරන්න වෙනවා... හැමදාම ප්‍රැක්ටිස් කරන්න වෙනවා... සිංහල වගේම ඉංග්‍රීසිත්... මං උඹත් එක්ක හැමදාම ඉන්න බලනවා දරුවො...

Write a review

Please login or register to review