Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1772551281): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 සුධාරි
  • සුධාරි - Sudhari

සුධාරි - Sudhari

  • Price: Rs.900.00 Rs.1,000.00

'සුධාරි' ලිවීමේදී එය  සාමාන්‍ය සම්ප්‍රදායට තරමක් පටහැණිව ගොඩනැඟීමේ දොළක් මා තුළ හට ගැනිණ. එහිදී උත්තම පුරුෂ හා ප්‍රථම පුරුෂ දෘෂ්ඨි කෝණ දෙක සංකලනය කරමින් කතාව ඉදිරියට ගෙන යාම මගේ අරමුණ විය. 

එමගින් කවල්මත් වේදැයි යන සැකයක් මුලදී මා තුළ හට ගැනුණද එය ලිවීමේදී මා සැක කළ බාධක කිසිවක් මට බාධාවක් නොවීය. 

පාඨක පාඨකාවියනගේ රසවින්දනයට මෙම බාහිර ආකෘති වෙනස හිරිහැරයක් වේදැයි මට සිතාගත නොහැක. එහෙත් මෙම ව්‍යායාමය ඔවුනට ගැටලුවක් නොවනු ඇතැයි මම සිතමි. 

Write a review

Please login or register to review