Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1768899694): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ඉටි පහන්
  • ඉටි පහන් - Iti Pahan

ඉටි පහන් - Iti Pahan

  • Price: Rs.1,485.00 Rs.1,650.00

ඉටිපහන් නව කතාවේ වින්‍යාසය පිටතින් එල්ලූ සැරසිල්ලක් සේ නොවේ. කතාවේ ප්‍රවෘත්තිය සමග අත්‍යන්තයෙන්ම බද්ධ වෙයි. එහෙයින් එහි චරිත, කියවන හද ප්‍රකම්පිත කරයි. 

දෙකොන දැල්වූ ඉටි පහනක් වැනි මෙහි ප්‍රධාන චරිතය තමා උපන් අඳුර තමාගේම වූ මද එළියෙන් එළිය කිරීමට වෙහෙසෙයි. දැල්වෙන පහන් සිළ කරා එන්නා සේ තමා වෙත එන සමහර චරිත මෙරුන් මෙන් පිළිස්සී දැවී යනු ඇය දකියි. අවසානයේ තම දුබල එළිය ගෙවී ගිය විට, මහා අඳුර යළිඳු හාත්පස වසා ගන්නා බව ද ඇය දනී. ඉතින් ඇය කුමක් කරන්නද? ඇයට ඒ නිසා නොදැල්වී සිටිය හැකිද?

Write a review

Please login or register to review