Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1789754042): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 මකරාගේ පැය
  • මකරාගේ පැය - Makarage Paya

මකරාගේ පැය - Makarage Paya

  • Price: Rs.323.00 Rs.380.00

විශ්ව විද්‍යාල  මහාචාර්යවරයෙක්....   

ඔහුට හමුවන අභිරහස්  තොරතුරු  අඩංගු සටහනක්. 

එහි ඇති කරුණු සොයා ගමන් කරන ඔහුගේ මිතුරාට හා මුණුපුරාට සිදුවන්නේ කුමක්ද....? 

බලය ලබා ගැනීමට උත්සාහ කරන මායාකාරියක්.... 

බලය ලබා ගැනීමට භූත ආත්ම සොයා රටින් රටට යන ඇයට අවසානයේ මහාචාර්යවරයා හමුවේද....? 

මහාචාර්යවරයාට හා ඔහුගේ මිතුරාට මායාකාරියට එරෙහිවීමට හැකි වෙයි ද....? 

මායාකාරිය බලය ලබාගනීද...

සියල්ල තීරණය වන්නේ "මකරාගේ පැය" තුළ දී ය.

Write a review

Please login or register to review