ලොවීනා - Loveena
- Price: Rs.1,485.00 Rs.1,650.00
- Author: Mohan Raj Madawala - මොහාන් රාජ් මඩවල
- Book Code: 9789554690011
- ISBN: 9789554690011
-
Publisher: Biso Prakashana
- Availability: Out Of Stock
මෙය, තෝමස් මේට්ලන්ඩ් ආග්රාණ්ඩුකාරවරයා සහ ලොවීනා නම් රොඩී තරුණිය අතර සිදු වූ ප්‍රේම වෘත්තාන්තය පමණක් නොවේ. එසේම, දස්කොන් අධිකාරම් සහ ප්‍රමිලා නම් බිසව අතර සිදු වූ ප්‍රේම වෘත්තාන්තය පමණක් ද නොවේ. මෙය වූකලී, කිසි කලෙක ප්‍රේමය හිමි නොවූ එහෙත් තමා හැර අන් හැම දෙනාගේම ප්‍රේමය වෙනුවෙන් ජීවත් වූ පුන්නී නම් රොඩී කිරි අත්තම්මාගේ පුරා අවුරුදු එකසිය නවයක හද ගැහෙන ප්‍රේම වෘත්තාන්තයද වන්නේ ය.
Mohan Raj Madawala - මොහාන් රාජ් මඩවල
කලම්බො - Colombo
Rs.1,215.00
රැජින - Rajina
Rs.1,215.00
ආදරණීය වික්ටෝරියා - Adaraneeya Victoria
Rs.1,260.00
අයි. ඩී. - I. D.
Rs.1,440.00
මාගම් සෝලිය - Magam Soliya
Rs.1,485.00
බෝදිලිමා - Bodilima
Rs.720.00
නිල් කට්රොල් - Nil Katrol
Rs.1,485.00
මන්දෝදරී - Mandodari
Rs.1,485.00










