Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1756136719): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 නිමක් නැති කතාවක් - Nimak Nethi Kathawak
  • නිමක් නැති කතාවක් - Nimak Nethi Kathawak

නිමක් නැති කතාවක් - Nimak Nethi Kathawak

  • Price: Rs.585.00 Rs.650.00

සොබාදහම හෝ දෛවය හෝ ඉරණම හෝ විසින්  මගේ ජීවිතය පිළිබඳ  පිටපත ලියන ලද ආකාරය ගැන අදටත් මසිත් හි වන්නේ පුදුමයකි. තරු පිරි අහස යටට වී රිච්මන්ඩ් විලා වේ වෘත්තාකාර වැරැන්ඩාව මත පැතලි වහලය මත්තට වී ගෙවෙන නිසංසල මොහොතක අදත් මට සියල්ල මල සිට අගට ම මෙනෙහි කළ හැකි ය. මගේ ළමා වියෙහි ඉකිබිඳින මතකවලට සේ ම යෞවනයේ තිගැස්ම පිරි පෙම්වත් මතකවලට ද මම එක සේ ආදරය කරමි. 

Ganga Shinie Gamage - ගංගා ෂයිනි ගමගේ

Write a review

Please login or register to review