Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1773965072): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 අපරාජිත ටාර්සන්
  • අපරාජිත ටාර්සන් - Aparajitha Tarzan

අපරාජිත ටාර්සන් - Aparajitha Tarzan

  • Price: Rs.1,125.00 Rs.1,250.00

Edgar Rice Burroughs  විසින් රචිත Tarzan the Invincible  කෘතියේ සිංහල පරිවර්තනය. 

බලලෝභී රුසියානුවකු ගේ මූලිකත්වයෙන් යුතු කූට කුමන්ත්‍රණකරුවෝ පිරිසක් ටාර්සන් ගේ මහ වනය ආක්‍රමණය කරති. මුළු මහත් අප්‍රිකානු මහාද්වීපය ම යටත් කැර ගැනීමේ ඔවුන් ගේ දුෂ්ට සැලැස්මෙහි එක් කොටසක් නම්, ඔපාරය ආක්‍රමණය කොට එහි රන් සුරක්ෂිතාගාර කොල්ලකෑම යි. ඔවුන් ගේ සැලසුම ගැන දැන ගන්නා ටාර්සන්, මේ සතුරන් ගේ පැමිණීම පිළිබඳ ව ඔපාරයේ රැජන වන ලාට දැන්වීමට යයි. එහෙත් එහි යන ටාර්සන්ට දැන ගන්නට ලැබෙන්නේ, ලා තව දුරටත් ඔපාරයේ රැජන නොවන බව ය. ඔහු ගෙන් පළි ගැනීමට බලා සිටින අලුත් නායක පූජකවරිය වන ඕආ, ටාර්සන් අල්ලා පහළ ආවාටවල සිර කරයි. 

Write a review

Please login or register to review
ඈන් 7 - Anne 7

ඈන් 7 - Anne 7

Rs.855.00

ඈන් 8 - Anne 8

ඈන් 8 - Anne 8

Rs.765.00