• වෘක නායකයා - Wurka Nayakaya

වෘක නායකයා - Wurka Nayakaya

  • Price: Rs.495.00 Rs.550.00

Alexandre Dumas විසින්  රචිත The Wolf Leader  කෘතියේ සිංහල  පරිවර්තනය. 

ලී සපත්තු තනන්නා තිබෝල්ට් වෙස් හි ක්‍රෑර බැරන්වරයා හා ගැටෙනු පිණිස දෙවියන් වහන්සේගෙන් උදව් ඉල්ලා සිටියේය. උපකාර නොලැබුණු කල ඔහු යක්ෂයා ඇමතුවේය. වෘකයකු මිනිසකු මෙන් පසු පාදවලින් කෙළින් ඇවිදිමින් ඔහුගේ නිවහන ඇතුළට පැමිණ ඇතිකරගත් ගිවිසුම කුමක්ද? ඉල්ලා සිටින සෑම වාරයක් පාසාම ඔහුගේ කෙහෙ රොද බැගින් නිරයේ ගිනිදලු මෙන් රත් පැහැ ගැන්වූයේ මන්ද? සිය ප්‍රථම ප්‍රේමය ඔහුට පුද කළ ඇග්නෙලෙට් අන් අයකු හා විවාහ වූයේ මක් නිසාද? වෘක මිනිසාට යක්ෂයා වෙතින් සිය ආත්මය ගලවා ගන්නට කළු පැහැ එක් කෙහෙ රොදක් පමණක් ඉතිරිව තිබිණි. 

Write a review

Please login or register to review
සබීබා - Zabiba

සබීබා - Zabiba

Rs.320.00

තෙවෙනි ඇස - Theweni Asa

තෙවෙනි ඇස - Theweni Asa

Rs.1,080.00

හඬ නිහඬ - Handa Nihanda

හඬ නිහඬ - Handa Nihanda

Rs.1,395.00