Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1750066263): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 මගේ කතාව
  • මගේ කතාව - Mage Kathawa

මගේ කතාව - Mage Kathawa

  • Price: Rs.558.00 Rs.620.00

Kamala Das  විසින් රචිත  My Story  කෘතියේ සිංහල පරිවර්තනය. 

"මගේ කතාව" මා පළමුවරට බරපතළ ලෙස රෝගාතුර වී සිටියදී ලියන්නට පටන්ගත් මගේම ස්වයං චරිතාපදානයයි. කොටස් වශයෙන් පළවන්නට වූ "මගේ කතාව" ඇතුළත් පුවත්පත් කාණ්ඩ කේරළයේ පුවත්පත් අලෙවිසැල්වලට ගලන්නට විය. මගේ ඥාතීහු වික්ෂිප්ත වූහ. මා නීතියෙන් විවාහක ස්වාමි පුරුෂයාට වඩා පෙම් කළ පිරිමියකු සිටි බව මගේ පාඨකයන්ට ප්‍රකාශ කිරීමෙන් මම මගේ කීර්තිමත් පවුලේ අයට ලජ්ජාවක්, අවනම්බුවක් ගෙනාවෙමි. මම මගේ ජීවිත කාලය තුළ පොත් කීපයක් ලියා ඇත්තෙමි. නමුත් ඒ කිසිවකින් මට "මගේ කතාව" තුළින් ලැබුණු සතුටක් සපයා නැත. 

Write a review

Please login or register to review