Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.product.bestseller.1.0.1.8.1773528599): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 17 සිහින මියැදුණාදෙන්
  • සිහින මියැදුණාදෙන් - Sihina Miyadunaden

සිහින මියැදුණාදෙන් - Sihina Miyadunaden

  • Price: Rs.176.00 Rs.220.00

මං ගැන ඔයා ආයෙ  කවදාවත්ම  දුක්  වෙන්නෙපා... ඔයා මගේ  ජීවිතේට ඇවිත්...  මගෙ දරුවට ඇස් දෙක නොදුන්නා නම්... මට කියලා ජීවිතයක් අදටත් නෑ... ලෝකෙ ජීවත්වෙන හැමෝටම හැම සතුටක්ම ලැබෙන්නෙ නෑ... ඔයා ඉස්සර හැමදාම කියන්නෙ... අපි ලැබෙන දෙයින් සතුටු වෙමු කියලා... ලැබෙන දේට එකඟ වෙලා... ඒ දේට ආදරේ කරලා... සතුට හොයාගමු... දෙවනි වතාවට අම්මා කෙනෙක් වෙන්න බැරි උනාට... ඔයාට හොඳ වයිෆ් කෙනෙක් වෙන්න බැරිකමක් නෑනෙ... ඔයා වගේ හොඳ වයිෆ් කෙනෙක් ලැබුණ මං ගොඩක් වාසනාවන්තයි. අහම්බෙන් හරි ඔයාව මට ගෙනැල්ලා දුන්න දෙවියන්ට මං අනේක වාරයක් පින් දෙනවා. ආයෙ කවදාවත් අඬන්නෙපා... මං මගේ ජීවිතේට වඩා ආදරෙයිනෙ... 

Write a review

Please login or register to review