Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1773512653): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 E Ohu Nowe
  • ඒ ඔහු නොවේ - E Ohu Nowe

ඒ ඔහු නොවේ - E Ohu Nowe

  • Price: Rs.315.00 Rs.350.00

පාඨක ජනාදරයට පත්  "රාවණා  මෙහෙයුම"  කර්තෘ සුසිත රුවන්ගේ  දෙවන  නවකතාවයි. විවිධාකාර සාහිත්‍යය ආකෘති තුළ සිරවී ඇති සිංහල සාහිත්‍යයට අනුකරණයෙන් හා පරිවර්තනයෙන් බැහැරව,විශ්ව සාහිත්‍යයේ නව ප්‍රවණතා රසයන් සහ රචනා ආකෘති හා ක්‍රමවේදයන් සිංහල නවකතා ක්ෂේත්‍රයට අවශෝෂණය කරවීමට ගත් තවත් උත්සාහයකි, මේ නිර්මාණය.

බුද්ධියට අමතන ත්‍රාසජනක නවකතා කලාව සිංහල සාහිත්‍යයට "රාවණා මෙහෙයුම" මගින් හඳුන්වාදීමට කළ උත්සාහය සාර්ථක වූ බවට පාඨක ජනප්‍රියත්වය සාක්ෂි දරයි.

Write a review

Please login or register to review