Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1756216026): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 Sri Shanth
  • ශ්‍රී ශාන්ත් - Sri Shanth

ශ්‍රී ශාන්ත් - Sri Shanth

  • Price: Rs.585.00 Rs.650.00

සුනේත්‍රා භාරතය  කෙරෙහි බෝ ආල සිතින් සිටින්නී ය. සාමාන්‍ය  ගැමියන් හා වාසය කරමින් මාස දෙක තුන ඉන්දියාවේ ගත කරන අතර, ජනමාධ්‍යයෙන් ලද පන්නරයෙන් තියුණු වූ විමසුම් ඇස් ද කිසිවිටෙක භක්තියෙන් අන්ධ වූයේ නැත. 

ධනවත් හා බලවත් ආශ්‍රමවල නායකයන් බාල අපචාර, ස්ත්‍රී දූෂණ හා මුදල් වංචා ආදියට කොටුවනු මෑත කාලයේ දී වඩාත් කැපී පෙනුණි. කතුවරිය විසි වසරකට වැඩි කාලයක් විවිධාකාර සාධුවරුන්ගේ නැගිටීම හා වැටීම මෙන්ම, වැටෙමින් නැගිටින යෝගීවරුන් ද කෙරෙහි මැදහත් සිතින් බලා සිටියා ය. එම ගැඹුරු නිරීක්ෂණයේ ප්‍රතිඵලය නවකතාවක් ලෙස ශ්‍රී ශාන්ත් බවට පත් වී ඇත.

Write a review

Please login or register to review