Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1773523534): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 මිදොරි - Midori
  • මිදොරි - Midori

මිදොරි - Midori

  • Price: Rs.382.50 Rs.425.00

මිදොරි එක අතකට ආදරයේ නාමයෙන් දුක් ගන්නා තරුණයෙකුගේ ආදර වෘත්තාන්තයයි. අනෙක් අතට එවන්ම වූ තරුණියකගේ චිත්ත දහරාවයි. මේ අතර බොහෝ දේ සිදුවේ. මිනීමැරුමක් ද සිදුවෙයි. 

එපමණක් ද නොවේ. වරද කළෝ සහ වරදට පෙළඹවූවෝ මේ ආත්මයේදීම කළ කම් පළ දී මියෙති. මේ හැම මත්තෙන් ආදරයේ සෙවනැල්ලද වැටී තිබේ.

Bhadraji Mahinda Jayatilaka - භද්‍රජි මහින්ද ජයතිලක

Write a review

Please login or register to review