Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1768936476): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 රස්තියාදුකාර සින්ඩරෙල්ලා
  • රස්තියාදුකාර සින්ඩරෙල්ලා - Rasthiyadukara Cindarella

රස්තියාදුකාර සින්ඩරෙල්ලා - Rasthiyadukara Cindarella

  • Price: Rs.240.00 Rs.300.00

හීන හීන හීන!!! ඉවරයක්  නැති  දවස  ගානෙම  විලිරුදාවෙන් දඟලන හීන  ගොඩක්!!! ඔව්වා ඔක්කොම සුභද්‍රා නෝනා වගේ ඩයරි කෑල්ලක ලියලා අගුලු දාන්න ඔනේ හෙට අනිද්දා ම.

කාසි වත්තේ ලයින් කාමරේක උපද්දුවාට මොකෝ මයේ අම්මා වෙච්ච කාසි වත්තේ ලෙච්චමී මට තිබ්බ නම තමා සින්ඩරෙල්ලා!! උප්පැන්නේ නම් තියෙන්නේ සින්ඩරෙල්ලා ඇන්ඩර්සන් ලියලා. ඒ ලයින් කාමරවල උන් කියන විදියට මයේ අප්පා සුදු මහත්තයෙක් වෙච්ච හන්දා නේ. කොයික උනත් අවුරුදු දාසයක් වෙච්ච දාසට පහුවදා කාසි වත්තෙන් පැනලා එළවලු ගෙනියන ලොරියක් අස්සේ හැංගිලා කොළඹට ආව දවසේ ඉඳන් මෙහෙ ඈයෝ මට කිවේවේ රස්තියාදුකාර සින්ඩරෙල්ලා කියලා.

Write a review

Please login or register to review