Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1755713916): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 කෝටිපතියකු වූ වීදි දරුවා
  • කෝටිපතියකු වූ වීදි දරුවා - Kotipathiyaku Wu Veedi Daruwa

කෝටිපතියකු වූ වීදි දරුවා - Kotipathiyaku Wu Veedi Daruwa

  • Price: Rs.493.00 Rs.580.00

Vikas Swarup විසින් රචිත  Q & A කෘතියේ සිංහල පරිවර්තනය. 

මහා රූපවාහිනී පැන විසඳුම් තරගයේ ප්‍රශ්න දොළහට ම නිවැරදිව පිළිතුරු දීමේ වරද නිසා රාම් මොහොමඩ් තෝමස් අඩංගුවට ගෙන තිබේ. කිසි දා පාසල් ගොස් නැති, පුවත්පතක් කියවා නැති, දුප්පත් අනාථයකු සෞරග්‍රහ මණ්ඩලයේ කුඩා ම ග්‍රහ ලෝකය හෝ ශේක්ස්පියර්ගේ නාට්‍ය හෝ නිවැරදිව නම් කිරීම වංචාවකින් තොරව කෙසේ නම් සිදු විය හැකි ද? 

Slumdog Millionaire හින්දි චිත්‍රපටයට පාදක වූ නවකතාව. 

Write a review

Please login or register to review