කවුළු ඇස පාමුල - Kawulu Asa Pamula
- Price: Rs.225.00 Rs.250.00
 
- Author: Lahiru Kithalagama - ළහිරු කිතලගම
 - Book Code: 9789550980604
 - ISBN: 9789550980604
 - 
            
Publisher: Santhawa Prakashana
 - Availability: Out Of Stock
 
මට ඕන ඔයා ඇහිපිය ගහන කොට
එතැන පොඩි හුළං අහුරක් වෙලා
හෙලවෙන්න.
ඔයාගේ කඳුලින් තෙමෙන
නිල් බෝල්පොයින්ට් අකුරක් වෙන්න
ඔයා ලියන කවියක
කොම්බුවක්වත් වෙලා හැංගෙන්න
වස්සානෙන් පසුව - Wassanen Pasuwa
Rs.225.00
ඇහි පියන් ඇහැරිලා - Ahi Piyan Aharila
Rs.405.00
යශෝදරාවත - Yashodarawatha
Rs.135.00
යන්නං චන්දරේ - Yannan Chandare
Rs.180.00
චුට්ටා - Chutta
Rs.440.00









