කතා සරිත් සාගරයේ කතා - Katha Sarith Sagaraye Katha
- Price: Rs.405.00 Rs.450.00
 
- Author: P. M. Senarathna - පී. එම්. සේනාරත්න
 - Book Code: 9789556565010
 - ISBN: 9789556565010
 - 
            
Publisher: Sooriya Publishers
 - Availability: In Stock
 
"කතා නමැති ගංගාවන්ගෙන් සැදුණු සාගරය" යන තේරුම ඇති මෙම "කතා සරිත් සාගරය" පුරාණ සංස්කෘත විචිත්ර කතා සංග්රහයකි. කාශ්මීරයේ රාම නමැති බමුණකුගේ පුත් සෝමදේව විසින් ක්රි. ව. 1063 - 1081 අතර තුර කාලයේදී මෙය ලියන ලදී. ඒ අනුව මෙය වසර දෙදහසක් තරම් පැරණිය.



