ඔබ ළඟ මා - Oba Langa Ma
- Price: Rs.1,400.00 Rs.1,750.00
- Author: Chintha Subhashini Ranasinghe - චින්තා සුභාෂිණී රණසිංහ
- Book Code: 9789556912982
- ISBN: 9789556912982
-
Publisher: Wijesooriya Grantha Kendraya
- Availability: In Stock
Jojo Moyes විසින් රචිත Me Before You කෘතියේ සිංහල පරිවර්තනය.
ඔහුගේ දෑස මා වෙත යොමු වී තිබෙන බව මට දැනුණා. එසේ නොවුනා නම් යෙහෙකි යැයි මට සිතුණේ මගේ දෑත්වල වෙව්ලීම නතර නොවී තිබුණු නිසා.
කියා ගැනීමට නොහැකි දෑ බොහෝ තිබෙන බව ඔහුට කියන්නට තැත් කරමින් මා හිස සැලුවා. මට යළිත් ඔහු ගේ අත අල්ලා ගැනීමට ඕනෑ වුවත් එසේ කිරීමට පුළුවන් බවක් දැන්ණේ නැහැ. ඔහුගේ බැල්ම මට වැටහුණා. නෑසූ ප්රශ්න සියල්ල පාහේ එහි තිබුණා.
අමාවක - Amawaka
Rs.1,424.00
ඔත්තුකාරි - Oththukari
Rs.320.00
ඔබ නැති මා - Oba Nethi Ma
Rs.704.00
මිලින හිරු - Milina Hiru
Rs.1,296.00
හිමිදිරි උදාව - Himidiri Udawa
Rs.504.00