නවකතා - Novels
බඹර පොරය - Bambara Poraya
Wimal Udaya Hapugodaarachchi - විමල් උදය හපුගොඩආරච්චි..
Rs.765.00 Rs.850.00
බඹරවිලේ හොල්මන - Bambarawile Holmana
බඹරවිල ගමේ විසූ රූපට් හීන්දෙණිය කලක් නුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගැන්වීම සිදු කළ ගුර..
Rs.405.00 Rs.450.00
බඹරු අත වරද නැත - Bambaru Atha Warda Netha
රොන්සුනු සුවඳට පිටුපා බඹරුන් ඈතට යනකොට අහක බැලූ මල් අඬන්නේ කිමැයි සිතේයා බමරු අත..
Rs.540.00 Rs.600.00
බඹසර යහන - Bambasara Yahana
සත්කෝරලයේ සාම්ප්‍රදායික වැව් ගම්මානයන්හි පැවති සම්මත මංගල චාරිත්‍ර වටා ගෙතුණු අපූරු නවකත..
Rs.360.00 Rs.450.00
බලකොටු සහ නෞකා - Balakotu Saha Nauka
බුද්ධ වර්ෂ 2048 ඉල් මාසයේ හෙළ දීපයේ දකුණු දිසාවට හමා එන වියරු කුණාටුවක් අප ර..
Rs.612.00 Rs.680.00
බලදේවගේ ලෝකය - Baladewage Lokaya
යශෝරාවය දෙවන කොටස Somaweera Senanayake - සෝමවීර සේනානායක..
Rs.450.00 Rs.500.00
බලන් පුර සිරි නෙත් වසා - Balan Pura Siri Neth Wasa
ඒත් මචං මං උඹට එකක් කියන්න ඕනැ.. උඹ යුනිවර්සිටි දහයකින් උපාධි දහයක් ගත්තත් මේ වගේ සැප සම්පත් ස..
Rs.586.50 Rs.690.00
බව තරණය - Bawa Tharanaya
සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතම..
Rs.382.50 Rs.425.00
බාණ කුසුම් - Bana Kusum
සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්..
Rs.552.50 Rs.650.00
බැද්දේ කුමරිය කොළඹ ඇවිත් - Bedde Kumariya Kolamba Awith
Prisila Godahewa - ප්‍රිසිලා ගොඩහේවා..
Rs.801.00 Rs.890.00
බැද්දේ කුලවමිය - Bedde Kulawamiya
"...හැම දිනක ම මා එතැනින් හොර රහසේ පිට වී යන්නේ තෙරක් නොපෙනෙන කු..
Rs.1,080.00 Rs.1,200.00
බැද්දේගම - Baddegama
Leonard Woolf විසින් රචිත The Village in the Jungle කෘතියේ සිංහල අනුවාදය. A. P. Gunarathne..
Rs.601.25 Rs.650.00
බිඳුණු හැරපොට - Bindunu Herapota
දැන් මේ මළ දානේ හොයන එක තමයි වැඩේ. මේ අහක යන ගෙරි කුනක් කරේ දාගත..
Rs.382.50 Rs.425.00
බියුරෝ - Bureau
ලොව බලවතුන් අප දෙස බලා සිටී .අපේ හැසිරීම් කතාබහ ගමන් බිමන් ඔවුන්ගේ අවධානයට ලක්වෙයි. අපව දුර්වලව අසරණ..
Rs.1,890.00 Rs.2,100.00
බුද්ධදාසි - Buddhadasi
අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස් කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන්ගේ ජීවන රිද්මයටද ..
Rs.1,395.00 Rs.1,550.00
බුමුතුරුණු - Bumuthurunu
'බුමුතුරුණු' සුමිත්‍රා රාහුබද්ධගේ පළමුවැනි නවකතාවයි. 1978 දී ප්‍රථම වරට පාඨකයා අතරට පැමිණි මෙම ..
Rs.900.00 Rs.1,000.00
බෝගහවත්ත - Bogahawatta
"සමෘද්ධිය කැපුවෙ අපට සුදුසුකම් නැති හින්දා නෙමේ. අපි උන්ගෙ පක්ෂෙ නෙමේ හින්දා." "අවාවෙකො උ..
Rs.504.00 Rs.560.00
බෝදිලිමාගේ සාපය - Bodilimage Sapaya
කවුදෝ ඉදිරියෙන් ඇවිද යනු යන්තමට පෙනිණි. සෙමින් ගමන් කරන කුඩා රුවකි. සුදු සාරියක් දවටා ගත් ගැහැණියකි...
Rs.450.00 Rs.500.00
භික්ෂු පරිච්ඡේදය - Bhikshu Parichchedaya
Upul Shantha Sannasgala - උපුල් ශාන්ත සන්නස්ගල..
Rs.1,620.00 Rs.1,800.00
භූත කපොල්ල - Bhutha Kapolla
අතිශය භයානක දාමරිකයකුගේ ඉලක්කයක් බවට පත්වන රුමත් යුවතියක්! අහඹු ලෙස ඇය හමුවට ..
Rs.495.00 Rs.550.00
භේරුණ්ඩ කැදැල්ල - Bherunda Kedella
මිනිස් සිත් සතන් යට සැඟව පවත්නා සංකීර්ණ හැඟීම් සමුදායන් විවිධ ස්රූපයෙන් උඩු සිත ආක්‍රමණය කරන අ..
Rs.1,260.00 Rs.1,400.00
මකරාගේ පැය - Makarage Paya
විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙක්.... ඔහුට හමුවන අභිරහස් තොරතුරු අඩංගු සටහ..
Rs.323.00 Rs.380.00
මකරානන්දය - Makaranandaya
"ඈ බං අක්කෙ උඹට මොකෝ ඒ දවස්වල රන් බණ්ඩයියටම හිත ගියෙ?" ඉද්ද ගැසුව..
Rs.1,125.00 Rs.1,250.00
මගේ පුංචි රෝස මලේ - Mage Punchi Rosa Male
රූමත්, උගත්, වංශවත් නීලමණී අත්තනායකට සෙනරත් ධනසේකර මුණගැසුණේ ඈ ඔ..
Rs.416.50 Rs.490.00
මගේ මුල් පොත හෙවත් ඔහුගේ කතාව - Mage Mul Potha Hewath Ohuge Kathawa
Simon Navagattegama - සයිමන් නවගත්තේගම..
Rs.720.00 Rs.900.00
මඩුවන්වෙල - Maduwanwela
නිදහස ලැබීමට පෙර අවධියෙහි සබරගමුව ප්‍රදේශයේ ජීවත් වූ ප්‍රාන්ත රජ කෙනෙකු සමාන..
Rs.320.00 Rs.400.00
මතකය විතරක් ඉතිරිවෙලා - Mathakaya Witharak Ithiriwela
Nilmini Dissanayake - නිල්මිණි දිසානායක..
Rs.586.50 Rs.690.00
මධුර මන්තර - Madhura Manthara
ඔවුහු සෙනෙහසේ දිව මතුර ලුහුබැඳ ගියහ. ගර්භාවේ කිණිසි තුඩ පසුපස හඹා එද්දී ගමන අත් නො හළහ. දයාවද,..
Rs.720.00 Rs.800.00
මන්දාකිණි - Mandakini
සිහිනයන් රාශියක් ඇතත් නින්දේ දුටුව දිනන්නට ලෝකයක් දිනක් එනතුරු හනික දෑස් හැර කාල..
Rs.495.00 Rs.550.00
මන්දාරම් උයන - Mandaram Uyana
දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්..
Rs.675.00 Rs.750.00
මම නොමළෙමි - Mama Nomalemi
මෙතැන මම කොතැන ඔබ සොයමි මේ අහස යට ඔබ එන්න ගං තෙරට එදා අප හමුවෙච්ච ඔබේ කෙහෙ..
Rs.585.00 Rs.650.00
මරු වැල - Maru Wela
මේ කතා කරන්නේ මට්ටක්කුලියේ කැරන් මාවතෙන්, ඉතා බරපතල හදිස්සියක්, ඔබ ඊයේ ගලවාගෙන ආ තරුණිය, ග්‍රේටාගේ බ..
Rs.495.00 Rs.550.00
මලබාර් නෑයෝ - Malabar Neyo
1815 වසරේ පෙබරවාරි මස මැද භාගයේ දවසක ලක්දිව අවසන් රජු පලා යන්නේ ඉංග්‍රීසින් ..
Rs.990.00 Rs.1,100.00
මල් තුහින හැන්දෑව - Mal Thuhina Handawa
"ශානි ඔය තරම් දුරක් යනකං බලන් හිටපු අපෙ නැන්දයි මමයි තමයි ඕකට වග කියන්න ඕන. එයාල ශානිට ආදරේ දුන්නෙ ව..
Rs.441.00 Rs.490.00
මහකනදරා නෑයෝ - Mahakanadara Neyo
Pushpa Malani Kalubowila - පුෂ්පා මාලනී කළුබෝවිල..
Rs.340.00 Rs.425.00
මහමෙර - Mahamera
"අර ගෑනි මහ හදිස්සියකට වාගේ දුවගෙන අවිත්, කවුරු එනවා කියල ද කිව්වේ හාමුදුරුවනේ?" "පාදිලිත..
Rs.495.00 Rs.550.00
මහා රාවණ - Maha Rawana
මිනිසාගේ අභිරහස් ජීවිත සොයා යමින් යථාර්ථය විචිත්‍ර ලෙස ප්‍රති නිර්මාණය කරන ලේඛකයකුගේ පරි..
Rs.405.00 Rs.450.00
මහේ සාක්කිය - Mahe Sakkiya
දාඨාසේන යෝධයා එලාර දුටුගැමුණු යුද්ධයේදී රුහුණු මාගම බලසේනාව වෙනුවෙන් සුවිශේෂ කාර්ය භාරයක් සිදු..
Rs.560.00 Rs.700.00
මා - Ma
ජීවිතය මහ පුදුමාකාර දෙයකි. සැලැසුම් කාලසටහන් කිසිවක් එයට අදාළ නොවේ. සියල්ල තීරණය ක..
Rs.1,040.00 Rs.1,300.00
මා ප්‍රති මා - Ma Prathi Ma
1971 කැරැල්ල හා එයට සහභාගීවූවෙකුගේ හෘදසාක්ෂිය පසුබිම් කොට ලියැවුණු නවකතාව...
Rs.520.00 Rs.650.00
මායා හෝටලය - Maya Hotalaya
සීත කඳුකරයේ මධු සමය ගත කරන්නට යන සුරලි සහ ජනේෂ් නම් තරුණ පෙම් යුවල මුල්ම මිහිදුම් ..
Rs.270.00 Rs.300.00
මැදියම අග - Mediyama Aga
භාග්‍යවන්ත පරිමි.... කීයක් නම් ගැහැනුන්ගෙ කඳුළු පිසින්න ඇති ද? අවාසනාවන්ත ගැහැ..
Rs.360.00 Rs.400.00
මැයි මාර ප්‍රසංගය - May Mara Prasangaya
2024 ස්වර්ණ පුස්තක සම්මාන දෙවන වටය සඳහා නිර්දේශිත. Mahinda Prasad Masimbula - මහින්ද ප්‍රසාද් ම..
Rs.630.00 Rs.700.00
මැරෙන්න කලින් - Marenna Kalin
Jinidu Padma Sri Bandara - ජිනිදු පද්ම ශ්‍රී බණ්ඩාර..
Rs.720.00 Rs.800.00
මිදොරි - Midori
මිදොරි එක අතකට ආදරයේ නාමයෙන් දුක් ගන්නා තරුණයෙකුගේ ආදර වෘත්තාන්තයයි. අනෙක් අතට එවන්ම වූ තරුණියකගේ චි..
Rs.382.50 Rs.425.00
මියුරු හඬ - Miyuru Handa
බිළින්දෝ ළමයින් වන්නේ ද නැතිව වැඩිහිටියන් වනු පෙනිණ. වියෝ දුකකට කඳුළු වරමක් ලැබෙන්නට පෙරම පසු බ..
Rs.540.00 Rs.600.00
මීෂා - Meesha
ආර්මේනියාවේ වැනඩ්සෝර් ප්‍රදේශයේ සිදුවූ අමානුෂික ඝාතන දාමයෙන් සහ එමිලින්ගේ මරණයෙන් පසුව "ගෝර්" ජීවත්ව..
Rs.882.00 Rs.980.00
මුක්කරු ගොඩැල්ල - Mukkaru Godella
Premakeerthi Ranathunga - ප්‍රේමකීර්ති රණතුංග..
Rs.765.00 Rs.850.00