Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1755702264): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 ආදරණීය මාක්ස් - Adaraneeya Marx
  • ආදරණීය මාක්ස් - Adaraneeya Marx

ආදරණීය මාක්ස් - Adaraneeya Marx

  • Price: Rs.451.00 Rs.490.00

ලාංකේය බොහෝ  මාක්ස්වාදීහු ස්ත්‍රියගේ සුන්දරත්වය හමුවේ ගල් ගිල දැමූ ඉබ්බෝ මෙන් ගොළු වෙති. සුන්දරත්වය මාක්ස්වාදයට පටහැනි යැයි සිතති. ඇතැම්හු නොනාති. රැවුල් වවා හඩු ඇඳුම් අඳිති. රබර් සෙරෙප්පු දමති. 

අපිරිසිදුකම හා මාක්ස්වාදය අතර සම්බන්ධයක් නැත. සාමාන්‍ය ජනයා මාක්ස්වාදියා ගඳ හඩ්ඩෙකු යැයි සිතන්නේ මේ වැරදි පූර්වාදර්ශය නිසාය. 

Nadeesh Dikkumbura - නදීෂ් දික්කුඹුර

Write a review

Please login or register to review