රෝස මාලිගාවේ මනුසත්තු - Rosa Maligawe Manusaththu
- Price: Rs.990.00 Rs.1,100.00
- Author: Manjula Senarathna - මංජුල සේනාරත්න
- Book Code: 9789553727336
- ISBN: 9789553727336
-
Publisher: Muses Publishing House
- Availability: Out Of Stock
යළිත් වරක් සාමා වෙතින් ලබන්නා වූ විරහ වේදනාව සමනය කරන්නට කාලයට ඉඩ දෙන්නට නොහැකිය. ජීවිතය කිසි දිනක දෙවන අවස්ථාවක් ලබා නොදෙයි. ජීවත් වන්නට ඇත්තේ තවත් කෙටි කාලයක් විය හැකිය. ඒ කෙටි කාලයේ සාමා ලබා ගනිමින් ජීවත් වන්නේ ද එසේත් නැතිනම් පෙර පරිදි ජීවිතයට අයාලේ යන්නට ඉඩ දෙන්නේදැයි තීරණය කිරීමේ බැරෑරුම් අවස්ථාව දැන් පැමිණ ඇති බව නිහාල් තේරුම් ගත්තේය.
වසර ගණනාවකට පෙර තමා ව මුලා කළ ගැහැණිය නොදැක පැරීසියෙන් පිටත ගියා නම් මේ ව්‍යාධිය සිතට දැනෙන්නේ නැත. දැන් යළිත් ඇගෙන්, ඇගේ පරිසරයෙන් ගැලවෙන්නට නොහැකිය. මේ වාරයේ කෙසේ හෝ සාමා ව අත්කර ගන්නෙමියි ඔහු සිතුවේය.
ඇගෙන් පළිගැනීම ඉන් පසුව කළ හැකිය.
12. 12. 12
Rs.1,440.00
ප්‍රියා සමඟ ඉරිදාවක් - Priya Samaga Iridawak
Rs.1,260.00
බියුරෝ - Bureau
Rs.1,890.00
දෙවැනි ගැහැනිය - Devani Gahaniya
Rs.1,350.00
ඩී - D
Rs.1,260.00







