Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1771365658): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 Yuddhaye Athuru Kathawak
  • යුද්ධයේ අතුරු කතාවක් - Yuddhaye Athuru Kathawak

යුද්ධයේ අතුරු කතාවක් - Yuddhaye Athuru Kathawak

  • Price: Rs.960.00 Rs.1,200.00

Available Options


දෛවයේ  කිසියම්  කාරුණික බලවේගයක්  සහ මනුෂ්‍යත්වය හඳුනන  උතුම් මිනිසුන්  කීපදෙනෙකු ගේ මැදිහත් වීම මත මගේත් ඇන්ජෙලාගේත් ජීවිත බේරුණි.

මේ ලෝකයේ අන් කිසි ම අයෙකුට වඩා මගේ සත්‍ය ජීවිත කතාව දැනගන්නට උවමනා වී තිබුණේ මගේ දියණිය වූ ඇන්ජෙලාට ය. ඇගේ බලකිරීම නොවන්නට මේ කතාව කිසිවකුට දැනගන්නට නොලැබෙනු ඇත.

වර්ෂ 1984 දී ෆෙරඩ් මියගියෙන් 1987 දී මම මගේ මවුබිම වූ ඊශ්‍රායලයේ පදිංචියට ගියෙමි. වෙනත් සංස්කෘතීන්ට අයත් ජාතීන් සමඟ එකට ජීවත් වීමට ලැබීමෙන් මම අසීමිත සතුටක් ලබමි.

Write a review

Please login or register to review