Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1762338181): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 මායා ලෝකයේ සැරිසරන ආත්ම
  • මායා ලෝකයේ සැරිසරන ආත්ම - Maya Lokaye Sarisarana Athma

මායා ලෝකයේ සැරිසරන ආත්ම - Maya Lokaye Sarisarana Athma

  • Price: Rs.1,080.00 Rs.1,200.00

T. Lobsang Rampa විසින්  රචිත  The Cave of the  Ancients කෘතියේ සිංහල  පරිවර්තනය. 

අපේ ආත්මයන්ගේ හඬට සවන් දෙන්න. මේ මායා ලෝකයයි. මිහිතලය මත ජීවිතය පරීක්ෂණයකි. අප මෙහිදී අපගේ අපද්‍රව්‍ය ඉවත් කොට පිරිසිදු වී තවත් ඉහළට යා යුතුය. මිහිමත උපත ලබන සියලු දෙන මිය යන බව යථාර්ථයයි. මරණයේ වේදනාව යනු උපතේ වේදනාවයි. මායා ලෝකයේ සැරිසරන්නා වූ ආත්ම අපගේ හඬට සවන් දිය යුතුය. එවිට සාමයත්, වේදනාවන්ගෙන් සහනයත්, මිදීමත් ලැබෙනු ඇත. 

Write a review

Please login or register to review