Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1767759287): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 බෞද්ධ සාහිත්‍යයේ කාන්තාවෝ
  • බෞද්ධ සාහිත්‍යයේ කාන්තාවෝ - Bauddha Sahithyaye Kanthawo

බෞද්ධ සාහිත්‍යයේ කාන්තාවෝ - Bauddha Sahithyaye Kanthawo

  • Price: Rs.315.00 Rs.350.00

විසිවැනි  සියවසේ  මුල්  භාගය වන විට ලෝක  බුද්ධිමත් ජනතාවගේ  අවධානය බුදු දහම කෙරෙහි යොමු වූ වකවානුවකි. මානව හිතවාදීන් විශේෂයෙන්ම සිය බුද්ධිය මෙහෙයවූයේ බෞද්ධ දර්ශනය හැදෑරීමට පමණක් නොව, බෞද්ධ සංකල්ප ගැන ද විමර්ශනාත්මක අධ්‍යයනයන් සඳහා ය. "බෞද්ධ සාහිත්‍යයේ කාන්තාවෝ" කෘතිය එවන් ගැඹුරු පර්යේෂණයක ප්‍රතිඵලයකි. 

කතුවරිය සිය විමර්ශනයෙන් තහවුරු කරනුයේ, බොහෝවිට මුල් නිදානයන් උපුටා දක්වමිනි. බෞද්ධයන් බොහෝවිට ජාතක කතා ගැන අසා ඇති නමුත්, ඒවායේ සංකල්ප ගැන ඔවුනට ඇත්තේ මද දැනුමකි. කතුවරියගේ පර්යේෂණාත්මක අධ්‍යයනය ඔවුන් වඩාත් බුද්ධිමතුන් සහ ගවේෂකයන් බවට යොමු කරවයි. 

Write a review

Please login or register to review