Warning: unlink(/home/admin/web/booksbay.lk/storage/cache/cache.catalog.language.1762357600): No such file or directory in /home/admin/web/booksbay.lk/public_html/system/library/cache/file.php on line 68 බිහිසුණු ටාර්සන්
  • බිහිසුණු ටාර්සන් - Bihisunu Tarzan

බිහිසුණු ටාර්සන් - Bihisunu Tarzan

  • Price: Rs.900.00 Rs.1,000.00

Edgar Rice Burroughs  විසින් රචිත Tarzan the Terrible කෘතියේ සිංහල  පරිවර්තනය. 

මිය ගිය ජර්මානු නිලධාරියකු ගේ දින පොතක වූ සටහනක් අනුව, ටාර්සන් යළිත් වරක් තම බිරිඳ සොයමින් මහ වනයට වදියි. මෙසේ යන ඔහු මහා ගොහොරු බිම් ද වන ගහනයන් ද පසු කර, කාලයා විසින් අමතක කරනු ලැබූ අබිරහස් දෙශයකට පැමිණෙයි. ප්‍රාග් - ඓතිහාසික වන මෘගයන් ගෙන් ද වලිග සහිත දරුණු මිනිසුන් ගෙන් ද පිරී ඇති මේ දේශයේ දී ටාර්සන් ඉන් පෙර කී කලෙක වත් මුහුණ නොදුන් අන්දමේ මහා විපත්තීන්ට මුහුණ දෙයි. කෙසේ හෝ සියල්ල ජය ගන්නා ඔහු, සිය බිරිඳ වන ජේන් සොයා ගෙන ආපසු සිය රටට පැමිණෙයි.

Write a review

Please login or register to review