බහිරව සැරයටිය - Bahirawa Sarayatiya
- Price: Rs.1,305.00 Rs.1,450.00
- Author: Manjula Dissanayake - මංජුල දිසානායක
- Book Code: 9789550171651
- ISBN: 9789550171651
-
Publisher: Ashirwada Publishers
- Availability: In Stock
P. B. Kerr විසින් රචිත The Akhenaten Adventure කෘතියේ සිංහල පරිවර්තනය.
ජෝන් ගාන්ට් සහ ඔහුගේ නිවුන් සොහොයුරිය වූ පිලිපා ගාන්ට් විශ්වාස කළේ අනෙක් ළමුන් මෙන්ම ඔවුන්ද සාමාන්‍ය මිනිස් දරුවන් බවයි. එහෙත් ඔවුන්ගේ නිවසේ මෙහෙකාරියට ලොතරැයි දිනුමක් ලැබූ පසු, ඔවුන්ට අසාමාන්‍ය සොයාගැනීමක් කිරීමට හැකි වෙයි.
එනම් ඔවුන් බහිරවයින් බව ඔවුන්ට අවබෝධ වෙයි. ඔවුන්ගේ මායා බලය නිසා මෙහෙකාරිය වූ ට්‍රම්ප් මහත්මියගේ සිහිනය සැබෑවක් බවට පත්වෙයි. නමුත් බහිරවයින්ගේ මායා බලය ප්‍රවේසමෙන් හැසිරවිය යුතු භයානක දෙයක් නිසා ඔවුන් සොයාගත්, ඔවුන්ගේ නව හැකියාව පාලනය කර ගැනීමට ඔවුන්ට සිදුවේ. එබැවින් නිම්රොඩ් නම් වූ විකාර පෙනුමකින් යුත් ඔවුන්ගේ මාමා ඔවුන්ගේ ගුරුවරයා බවට පත්වෙයි. නිම්රොඩ් ඔවුන්ව ඊජිප්තුවේ සැඟවුණ පාරාවෝ සොහොනක් සෙවීමට කැඳවාගෙන යයි.
එහිදී ඔවුන්ට ලොව දුෂ්ටතම බහිරවයා වූ ඉබ්ලිස් සමඟ භයානක සටනකට මුහුණ දීමට සිදුවේ.
කත්මණ්ඩුවේ නාග රාජයා - Kathmanduwe Naga Rajaya
Rs.1,232.50
ඇමසන් වනයේ ඇස - Amazon Vanaye Esa
Rs.1,305.00
බහිරව රණ ශූරයෝ - Bahirawa Rana Surayo
Rs.1,305.00





